රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව
DEPARTMENT OF GOVERNMENT VALUATION
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල - දෙවන සමාලෝචනය - IV වන උපදේශන මෙහෙයුමට අදාළව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙහි වරිපනම් තක්සේරු ප්රතිශෝධන දත්ත ඩිජිටල් ගත කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් තාවකාලිකව බඳවා ගැනීම.
අවශ්‍ය සුදුසුකම්:
1. ඕනෑම විෂය ධාරාවක් යටතේ අධ්‍යාපනය හදාරා අවසන් විශ්ව විද්‍යාල සිසුන්.
2. Windows, Office Package භාවිතය පිළිබඳ මූලික දැනුම ප්‍රමාණවත් වේ.
v දිනකට රු. 1500/= බැගින්, මසකට දින 22 ක උපරිමයකට යටත්ව මාස 15 ක කාලයක් සඳහා බඳවා ගනු ඇත.
v මේ සඳහා අවශ්‍ය මූලික පුහුණුව මෙම දෙපාර්තමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරනු ලබන අතර මෙය තෝරාගත් සිසුන් සඳහා රාජ්‍ය ආයතනයක පුහුණුවීමේ අවස්ථාවක් ද වේ.
ලියාපදිංචි වීමේ සබැඳිය
REGISTRATION LINK : https://forms.gle/dfEppHpyU99ufEYP9
තෝරාගැනීම:
පළමුව ලියාපදිංචි වන සිසුන් 21 පමණි.
වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය
කොළඹ විශ්වවිද්‍යාලය