DEPARTMENT OF GOVERNMENT VALUATION

DEPARTMENT OF GOVERNMENT VALUATION

by Dr. Kosala Sirisena -
Number of replies: 0

රජයේ  තක්සේරු දෙපාර්තමේන්තුව


DEPARTMENT OF GOVERNMENT VALUATION


ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදල - දෙවන සමාලෝචනය - IV  වන උපදේශන මෙහෙයුමට අදාළව  රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙහි  වරිපනම් තක්සේරු ප්‍රතිශෝධන දත්ත ඩිජිටල් ගත කිරීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් තාවකාලිකව බඳවා ගැනීම.



 අවශ්‍ය සුදුසුකම්:

1.       ඕනෑම  විෂය ධාරාවක් යටතේ අධ්‍යාපනය හදාරා අවසන් විශ්ව විද්‍යාල සිසුන්.

2.       Windows, Office Package භාවිතය පිළිබඳ  මූලික දැනුම ප්‍රමාණවත් වේ.

 

v  දිනකට රු. 1500/= බැගින්, මසකට දින 22 ක උපරිමයකට යටත්ව මාස 15 ක කාලයක් සඳහා බඳවා ගනු ඇත.
 
v  මේ සඳහා අවශ්‍ය මූලික  පුහුණුව මෙම දෙපාර්තමේන්තුව වෙතින් ලබාදීමට කටයුතු කරනු ලබන අතර මෙය තෝරාගත් සිසුන් සඳහා රාජ්‍ය ආයතනයක පුහුණුවීමේ  අවස්ථාවක්  ද වේ.  


මේ  සඳහා  ඔබ කැමැත්තක් දක්වන්නේ නම් පමණක් “2024 දෙසැම්බර් 03 වන දිනට පෙර” පහත සබැඳිය ඔස්සේ ඔබගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කර  ලියාපදිංචි වන්න. 

ලියාපදිංචි වීමේ සබැඳිය  

REGISTRATION LINK :  https://forms.gle/dfEppHpyU99ufEYP9

 

 තෝරාගැනීම:

 පළමුව ලියාපදිංචි වන සිසුන් 21 පමණි.


වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය

කොළඹ  විශ්වවිද්‍යාලය